I am a good boy! 



Intro:

🐯 ( v) 

                             


               *ගෙදර ඉන්න පොඩි එකා. මහ නසරාණියා. එ් වුණාට ගෙදර කට්ටියම කියම්නෙ ගෙදර ඉන්න රෝස කැකුළ කියලා. තාත්තා නිතරම කියනව රෝස කැලේ ඉදලා ගේනකොට කටු අත්තක පැටලිලා ඉදලා බොහොම අමාරුවෙන් ගෙනාවෙකියලා. ගෙයි බඩුවක් ලේසියෙන්නම් මෙයා තියම්නෑ.ඉන්දියාවේ ගියා වගේ හැගීමක් එනවා. කෑලි නෑ. හුරතලාගෙ නම ටැනී.

🐎(channie) 

                       

          
                 *රෝස කැකුළ කියලා හිතන් ඉන්න කොයි වෙලෙත් ගෙදර අයට වද දීිලා මෝඩ සිගිති අාතල් ගම්න වී ගෙ ශ්‍රේෂ්ට මාතාව. මෙයා නම් දැහැමියි. එ්ත් නමට විතරයි. කොයි වෙලෙත් බණ පොත අතේ තියන්, පන්සල ඔලුවෙ තියන්, හාමුදුරුවෝ ඔඩොක්කුවෙ තියන් වගේ.  දැහැමිකම වැඩි කමට පාන්දර 3 ට නැගිටලා අහළ ගම් 7කට අැහෙන්න උදේට පිරිත් දානවා. එක පාරක් මෙයාගෙ මේ පිස්සු වැඩේ නිසා අපේ චූටි හුලතල් ඩැඩාගෙ ශ්‍රීමත් සිරසට මනුස්සයෙක් සෝස් පෑන් එකෙනුත් දමල ගැහුව. අපේ ඔම්ම තරම් පිස්සු වහන්තරාවක් අල්ලපු රටවල් 7 නෑ. අනික මෙයාට එ් වගේ නමක් හොල්මනී මොන එකකට දැම්මද මන්ද. මම හිතන්නෙ ලිංග බේදෙ ප්‍ර‍ශ්නයක්.

🐰( JK) 

                             


                  * මෙයා අපේ තාත්තා වුණාට ගෙදර ඉන්න පොඩි යකා. වයස අවුරුදු 40 යි. අම්මා ගෙදරට කෙසෙල් ගෙනෑවොත් එයාගෙ අර ජරා කෙහෙල් කිරිය හදන් බොනව.දවසක් මටත් දුන්නා. මට එ්ක බීලා මාස 2ක් ම බඩ ගියා. බඩ ගිහින් අන්තිමට මගේ ඉතුරු වුණේ යටි අපිචර්මෙ විතරයි. ඔය වැඩේ නිසා ඔම්ම මාස 3ක් කෙසෙල් තීන පළාතකවත් යන්න දුම්නෑ.ඔම්ම කිව්ව මගේ බඩේ තිබ්බ කෙසෙල් කෑලි ගම්න බට 2කුත් දැම්ම කිව්ව. සමහරවිට pvc බට වෙන්නැති. කෑලි තියෙන්නැත්තෙ හරියට කොටල නැතුව අැති. එ් විතරක් නෙමෙයි මේ පිස්සු නටන අපේ තාත්තා තමයි අපේ high school එකේ vice principal.කොහොමද එ්ක.

🐷( Jin) 

                                


                  * මේතමා අර නසරාණියගෙ ලොකු අයියා.මෙයාට වයස අවුරුදු 17 යි.මෙයාට ඔය වහන්තරාව පේන්න බෑ. කරම්න දෙයක් නෑ."දුක තද කරම් මෙයාට ඉම්න බෑ........කියල එයා දන්නවා........."ඔිකා මෙයාට කරන තරමක් කරන්නෙ පාප ක්‍රියා. මෙයා මේ දැනුත් හොයම්නෙ මේකව යවම්න අපායක්. එ්ක කරන  වැඩවලට එ්කව යවම්න 4 අපායට තව 5 අපායක් හදන්න වෙනෝ.

🐨( RM)     
                    *අපට අල්ලපු ගෙදර ඉන්නේ. හරි සීලවන්ත මනුස්සයා. පාඩුවේ ඉම්නවා.වයස අවුරුදු 41යි.එයාගෙ ඥාති පුතෙක් එක්ක ඉම්නෙ. අපේ ඔම්ම මේ අන්කල්ට 2 පාරක්ම හාර්ට් පැකට් හදලා තීනවා.මම තමයි හාර්ට් එක එළියට වැටෙම්න නොදී අල්ලම් හිටියෙ.

🐥(Jimin) 



                   *RM අන්කල්ගෙ නැන්දමිමාගෙ මුත්තයියගෙ අයියගෙ අයියගෙ කැරපොත්තගෙ නංගිගෙ පුතා. හරි හොඳයි. වයස අවුරුදු 16 යි. මම අපේ ගෙදරට වඩා ඉම්නෙ අල්ලපු ගෙදර එයා එක්ක. එයාට RM අන්කල් නැතුව ඉම්න බෑ කියල 7 අවුරුද්දක් අඩලා ගෙදර අයට වද 386 ක්ම දීල තමා දැන් ඔය අැවිත් ඉම්නෙ.

🐱(Suga)



                     *RM අන්කල්ගෙ තව ඥාති පුතෙක්. වයස අවුරුදු 15යි.මොකද දන්නෑ සමහර වෙලාවට එයාට jimin ව පේන්න බෑ. මහ අන්ද භූත ජාතකයක්.ජිනුයි ජිමිනුයි කරන්නේ මෙයාව අවුුුුුු ස්සන එකම.  ජිනුයි ජිමිනුයි ළගින්  යන්න බෑ. එ් නිසා මරන් කන්න පයිනෝ.කෙළින්ම  බෙල්ලටමයි‍ පයින්නෙ.ඩ්්රැකූ කෙනෙක් ම තමා. 

🐺( Bogum)
                  *V ගෙ කල්‍යාණ බිත්තලයා.වයස අවුරුදු 17 යි. ඉම්නෙ අල්ලපු පාරටත් අල්ලපු පාරෙ 3 වෙනි වීදියේ 5 වෙනි පටුමගේ 4 වෙනි ගෙදර. කුණු කරවලා. V යි මෙයයි ජින් ව වනසන එකම කරම්නෙ.තව මෙයාට නගෙකුත්  ඉම්නවා.

🐝( Jennie)
                *කලින් කිව්ව Bogum ගෙ මොංගල් නගා.වයස අවුරුදු 15 යි. අර නාලාගිරි අැතින්න වගේ ඉම්න ඔම්ම බය ඔන්ලි වන් හැතිරි.හිතම් ඉම්නෙ මිස් ද වල්ඩ් කියලා. චූටි ජංගි කෑම්ලක් ගහන් වළි හෙන් වගේ පංචස්භාගෙ උඩ දාන් එනකොට වටේ මිනිස්සු කැලේ පයිනෝ. මහ අන්ද භූතයෙක්.
       

-:Chapter 01:-

රෝස මලේ නටුව කටූ.............      
🐝(Jennie) :-සිරි යම්මේ සාාාරාාාා........ 
                    මයේ ගෙඹි හද මෝරාාාාාාාාා........... පුහ්.....

🐺(Bogum):-මාෙකක් යෝදියේ..... අමු කැවිල ද? එ්යි මේ ගියාම විනීතව ඉන්නවා. මතකනෙ                           ඔයා ගිය සතියෙ channie aunty ට කරපු දේ

🐝(Jennie) :-මම ඉතින් එයාව make up කළා විතරනේ............. 

🐺(Bogum) :-හපෝ ඔව්. කෙලින්ම ඊරි යකාට මහසෝනා ගැහුවා වගේ.......තව ටිකෙන් මගේ                          උන්ඩුකපුච්චෙ මොන්ගල් වෙනෝ.........

🐝(Jennie):-හරි හරි ඉතිම්.......

                             ............few minutes later................

🐝(Jennie):-හලූ........හලූ...........කවුද ගෙදර.....මන් ඔපිසර......(දොර දෙකට කඩලා ලිපේ                               දාන්න වගේ හයියෙන් දොරට ගහනකොටම)

🐰(Jk):-මදක් හිටපිය.....දොර ගලවම්න හදනවද බොලවු.(කියල දොරේ ලොක් එක ඇරියා විතරයි)

🐝(Jennie):-(දොර ගලවන් ඇතුලට පැනපි)

(කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.Jennie දොර තල්ලු කරපු පාර Jk ගෙ නාය එහෙම්ම දෙකට තැලිල ලබ්බ පොලොවෙ ගැහුව වගේ දෙරණ බදන්.හැබැයි අද දෙරණ නම් නෙවේ)

🐝(Jennie):-හලූ අන්ක්ල්.......ඔයා සූරිය නමස්කාරෙ කරනවද.....?ඒකත් දොර මුල්ලලෙ ඉදන්.
 
🐰(Jk):-නෑ දරුවෝ...මම මේ තනකොල ගලව ගලව හිටියෙ.(මම හිතන්නෙ මේ දරුව මෙහෙම                    මොන්ගල් වෙලා තීන්නේ අපේ පුතත් එක්කම ඉදලා)
           
               පුහ්.......................

🐎(channie):-කවුද මේ....?උදෙන්ම කෑ ගහන්නෙ....?(යටිපල්ලෙන් කියන් එනකොටම Jennie                         දැක්ක විතරා..............පැනල දුවන්න බැරි කමට දත් ඇන්ද එලියට දාල හිනා උනා)

🐺(Bogum):-හලෝ ඇන්ටි ....ගුම් මෝනිම්...................

(Bogumගෙ කටහඩ ඇහුන විතරයි.......සුර ලෝකෙන් බැහැලා ආවෙ ,දෙයියො අරන් ආවෙ වෙරළු මල්..........///කියාගෙනම කොහේදෝ ඉදලා V ආවෙ Bogum ගෙ ඔඩොක්කුවට)

🐯(V):-ඔන්න ඔයාගෙ රෝස මල ආවා............Bogum එන්නකෝ ඇතුලට.....Jennie යන්                      එන්න ඔයත්

🐺(Bogum):-මම දන්නවා මම ඉතිම් ඔයගේ රූන් කුරුල්ලනේ..........

(මේ සද්දෙ ඇහිල ජිනුත් ආවම එයාට ඇහුනා සැරින් සැරේ මීයෙක් පිඹින සද්දයක්)

(බලනකොට v දුවන් ආපු පාර channieවත් තල්ලු කරන් bogum ගාවට පැනල තීන්නෙ)

🐷(Jin):-අහෝ.............මරිය තුමී................................................
               ඔයා මොකද්ද මේ දොර අස්සෙ කරන්නේ.......ඔය යෝග අබ්‍යාස කරම්නෙ අදනෙවේ                  නේද..........?)

🐎(Channie):-අනේ........මගේ.........කොන්ද............අර පොඩිඑකා තමා මට මේක කලේ....

🐷(Jin):-මම හිතුවා ඕක වෙයි කියලා.............

🐰(Jk):-අනේ........අපෝ..........අයියෝ සාන්ත............මාවත් ගන්නකෝ.....

🐷(Jin):-කවුද යකෝ මේ මාව ගන්න කිය කිය කෑ ගහන්නෙ.මම තාම අම්මි කෙනෙක් නෙවේනෙ
         
🐰(Jk):-ඔහේ නෙවේ මෙහේ බලනවා.....මුන්ට මාව අමතක උනානෙ

(බලනකොට අර channie වැටුනු පාර වැටිල තීන්නෙ අර මාතෘ බූමිය බදා ගෙන හිටපු අහින්සක Jkගෙ කොන්ද උඩ)

🐷(Jin):-අනේ........මයෙ සුදාත්තී...................

🐰(Jk):-මොකද බොල ඔහොම ගිරිය කඩන් පැලෙන්නෙ

🐷(Jin):-හරි හරි ඩැඩී තුත්තක් සන්වේදි උනා ඉතිම්............ඉන්න ඉන්න මන්                                              නැගිට්ටවන්නම්. දැක්කනෙ මම තමා ඉතිම් ඔයාලට මෙහෙම හරි සලකන්නෙ.
               පුහ්..........(.ඒ උනාට අර කෙහෙල් මලව තමා ඔයාලා ලොකු කරන් ඉන්නෙ.එකත් එකට                 හොද වැඩේ මන් වගේ අහින්සකයෙක් හුරතල් කරම්නැති එකට.)ඉන්න මම                                     නැගිට්ටවන්නම්.  ම......රි..........ය..........තු.............මී...............අපෝ........අයියෝ.......
             අම්මෝ........දෙයියෝ............ඔයා අනේ අලි මස්ද ඉබි මස්ද කන්නෙ.මෙත්තල බර.....

🐎(Channie):-ඔයා දන්නැද්ද මම නිර්මාන්ශ කියලා.......

🐷(Jin):-හරි හරි

🐥(Jimin):-Jinoo එන්නනැද්ද මම ආවා...........

(එලියෙන් jiminaගෙ සද්දෙ ඇහුනා විතරා එකපාරටම ගොනා බර කරත්ටතෙ ඇද ඇද හිටිය වගේ ඇදපු channieව එක පාරටම අතෑරලා jin දිව්වා jiminව බලන්න)

🐎(Channie):- මොකද්ද ඒ කලේ.......ඔය අල්ලපු වත්තෙ කොට බාගෙ හිටියොත් මේ දරුවට                                අම්ම අප්ප මතකත් නෑ...

🐰(Jk):-බුදු අම්මෝ............මේ ගෑනි මගේ කොන්ද දෙකඩ කළා(කියාගෙනම jkට සුලු දිය පහ                   උනා)

🐎(Channie):-ඔයා මටද නරක වචනයක් කිව්වෙ( කියල ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න                              වගේ අසරණ jk ගෙ ඇග උඩට ආයෙ පැන්නා)

          *ටිකකින් කිසි සද්දයක් නැති නිසා channie එයාගෙ ජිලේ ඇහැ දාල බලනකොට jk 
            හතර ගාතෙ දාපු හරකා වගේ සිහි නැති වෙලා.

🐎(Channie):-අනේ...........මයෙ සුතාත්තී..............1990ට call කරපියෝ.............

                             ##...............few moments later....................##

  


  


 


Comments